Dreamweaver CS6 | Beginner Tutoria

සරලව පියවරෙන් පියවර ඔබෙම වෙබ් අඩවියක් ණිර්මනය කරන්න තනිවම නිවසේ සිටම ඉගෙන ගන්න,

protect your password from hackers

ඔබේ Passwords හැකර්ලා ගෙන් රැකගමු. මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතා වැදගත් දෙයක්.

Adobe Dreamweaver CS6

Adobe Creative Suite CS6, Dreamweaver solidifies its role as the de facto tool of choice for anyone designing

The Top 10 Web Hosting Companies of 2013

To help you find the best web hosting company for your website,

Photoshop Top Secret

ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද ? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් ඔබ තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද?

Sunday, April 7, 2013

eMONEY

Emoney
EARN E-MONEY

අන්තර්ජාලයේ මුදල් හොයන විදි නම් ගොඩයි..එත් ඒ ගොඩක් එවා බොරු කියලයි මම නම් කියන්නේ...එත් ගොඩක් එවා බොරු කියන්නෙ ඇත්ත එවත් තියෙන්න ඔනේ එ කියන්නෙ...ඉතින් එ ඇත්ත එකක් ගැන කියන්න තමා මම මේ හදන්නේ...මම නම් ගොඩක් ජාති Try කරලා තියෙන නිසා මේක සයිට් එක ගැන ටිකක් පැහැදිමකින් තමා කියලා දෙන්න හදන්නේ...



මම දැන් කතා කරන්න හදන වෙබ් සයිට් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා...එ තමා මේ සයිට් එකෙන් අපිට මේකට එකතු වෙන දවසෙම Cash out එකක් Request කරන්න පුලුවන් කමක් තියෙනවා...ඉතින් මම කියන විදියට කරලා බලන්න...ඔයාලට කොහොමද මෙක කරගන්න පුලුවන් කියලා..


පියවර 01

මුලින්ම සයිට් එකට Signup වෙන්න මේ ලින්ක් එකෙන් ගිහින්

REGISTER

පියවර 02

දැන් මුලින්ම සයිට් එක ගැන තියෙන Intro Video එක බලන්න එතකොට ඔයාගේ Balance එක 0.05 $ වෙයි...තවත් විඩියො එකක් තියෙනවා සයිට් එකෙන් Offers කරන්නෙ කොහොමද කියලා එකත් බලන්න Balance එක 0.07 වේවි..දැන් ඔවුන්ගේ ෆෙස්බුක් පිටුවක ලයික් එකක් දාන්න Balance එක 0.08 දක්වා වැඩි වෙයි...දැන් ඔවුන්ගේ ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න Balance එක 0.18 $ වෙයි...

පියවර 03

දැන් අපි Cashout එකක් කරලා බලමු මේවා වැඩද කියලා... මම නම් Cashout කරන්න තොරගත්තේ Liberty Reserve එක...මොකද 0.01$ක් උනත් මෙකෙන් ගන්න පුලුවන්කම තියෙන නිසා...

Spent Cash - Withdrawal එකට ගියාම ඔබට Cashout කරන විදිය තොරගන්න ලැබෙවි...ඉතින් ඔබට කරන්න තියෙන්නෙ... මිනිත්තු 30කටත් අඩු කාලයකින් ඔබ උපයපු මුදල Cashout කරන්න...

තාම ගිණුම අලුත් නිසා Manual Cashout තමා කරන්නේ... දවසක් යන්නටත් කලින් ඔබේ මුදල් ඔබේ ගිණුමේ තියෙවී....ඉතින් මෙහි තිබෙන Offers හා Games මගින් ඔබට තවත් උපයන්න පුලුවනි..මේ වෙබ් සයිට් එක 2007 ඉඳන් තියෙන එකක් නිසා බයවෙන්න කාරණාවකුත් නැහැ... උත්සහයක් දාලා බලලා යාලුවන්ටත් කියලා දෙන්න..

Monday, March 18, 2013

Dreamweaver cs6 tutorial DVD

Dreamweaver CS6 | Beginner Tutorial [Getting Started + Basic Tools]

Create your first own website with Dreamweaver CS6!! Beginner Tutorial - Basic Tools - Getting started. Easy step, one-by-one



සරලව පියවරෙන් පියවර ඔබෙම වෙබ් අඩවියක් ණිර්මනය කරන්න තනිවම නිවසේ සිටම ඉගෙන ගන්න, අන්තර්ජාලයට එක් කර ප්‍රසිද්දිය ලබගන්න නොමිලේම web hosting plan එකක් හිමි කරගන්න අදම ලබාගන්න Video පාඩම් මාලාව. වුවමන කරන මෘදුකාන්ග හා වටිනා java script රැසක්  සමග DVD ලබගන්න රු600 ක් පමණයි.

තැපැල් මගින් ගෙන්වා ගැනීමට

අමතන්න 0715226969




The Top 10 Web Hosting Companies of 2013

If you’re searching for web hosting, you already know the importance of creating an internet presence in today’s world. To help you find the best web hosting company for your website, we’ve reviewed numerous web hosting providers, so you don’t have to! Our expert editorial staff ranked and evaluated their features, services and products to bring you our list of the top 10 web hosting companies.

RANKWEB HOSTPRICEMONEY BACKFEATURESRELIABILITY
SCORE
CUSTOMER RATINGSMORE INFO
$1.99AnytimeSpace: Unlimited
Traffic: Unlimited
Domain: Free
99 
iPage Review
2
$2.95AnytimeSpace: Unlimited
Traffic: Unlimited
Domain: Free
97 
Justhost Review
3
$3.9590 DaysSpace: Unlimited
Traffic: Unlimited
Domain: Free
99 
WebHostingHub Review
4
$1.99AnytimeTraffic: Unlimited
Space: 100GB
Domain: Free
99 
Godaddy Review
5
$3.1530 DaysSpace: Unlimited
Traffic: Unlimited
Domain: Free
98 
Fatcow Review
6
$4.95AnytimeSpace: Unlimited
Traffic: Unlimited
Domain: Free
97 
Bluehost Review
7
$4.1790 DaysAvailable Upgrade
Space: Unlimited
Traffic: Unlimited
Domain: Free
98 
inmotion Review
8
$3.9645 DaysSpace: Unlimited
Traffic: Unlimited
Domain: Free
97 
Hostgator Review
9
$4.95AnytimeAvailable Upgrade
Space: Unlimited
Traffic: Unlimited
Domain: Free
98 
Greengeeks Review
10
$3.9530 DaysSpace: Unlimited
Traffic: Unlimited
Domain: Free
96 
Hostmonster Review

protect your password from hackers



ඔබේ Passwords හැකර්ලා ගෙන් රැකගමු. 



මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතා වැදගත් දෙයක්. සමහරු දැනටමත් මේක බාවිතා කරනවා ඇති. ඒත් තාමත් බාවිතා නොකරන මේ ගැන නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා පොඩ්ඩක් ලියන්න තීරණය කරා. අපි හැමෝටම අන්තර්ජාලයෙ විවිධ එකවුන්ට් තියෙනවා. ඊමේල් එකවුන්ට්, ෆේස්බුක් එකවුන්ට්, ඔන්ලයින් බෑන්ක් එකවුන්ට්, වගේ තව තව ගොඩක් දේවල්. තමන් තමන්ගෙ එකවුන්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන පුද්ගලයෙක් නම් කවදාවත් හැම එකවුන්ට් එකකටම එකම පාස්වර්ඩ් එකක් බාවිතා කරන්නෙ නෑ. මොකද පිටස්තරයෙක් කිසියම් ක්‍රමයකින් ඔබව රවට්ටලා ඔබේ පාස්වර්ඩ් එක දැන ගත්තොත් ඔබ ඔබේ සෑම ගිණුමකටම බාවිතා කරලා තියෙන්නෙ එකම පාස්වර්ඩ් එකක් නම් ඔබට ඒ සියලුම එකවුන්ට් අහිමි වෙනවා. ගොඩක් වෙලාවට හැකර්ලා... සොරි වැරදුනා... ස්ක්‍රිප්ට් කිඩ්ස්ලා ඔබේ පාස්වර්ඩ් දැන ගන්නෙ ඔබව රවට්ටලා. සෝෂල් නේට්වර්ක් බාවිතයෙන් කිසියම් පුද්ගලයෙක් රවට්ටලා ඔහුගේ පුද්ගලික තොරතුරු ලබා ගන්න එකට අපි කිසිම වෙලාවක හැක් කරනවා කියලා කියන්නෙ නෑ. නමුත් ගොඩක් අය මම දැකලා තියෙනවා ෆේස්බුක් එකවුන්ට් හැක් කරා... ඊමේල් එකවුන්ට් හැක් කරා කිය කිය කෑ ගහනවා. නමුත් එතන ඇත්තටම හැක් කිරිමක් වෙලා නෑ. වෙලා තියෙන්නෙ යම් පුද්ගලයෙක්ව රවට්ටලා ඔහුගේ පාස්වර්ඩ් එක සොරකම් කිරීම පමණයි. එසේ යම් කෙනෙක්ව රවට්ටලා පාස්වර්ඩ් එක හොරකම් කරන්න පුලුවන් ආකාර ගොඩක් තියෙනවා. ඔබ බුද්ධිමත් නම් කාටවත් ඔබේ පාස්වර්ඩ් හොරකම් කරන්න බෑ. අනිත් එක තමයි දැන් ජී මේල් වල ෆේස්බුක් වල පවා ඉතාමත් හොඳ සාර්ථක පහසුකමක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් කියලා කිව්වට මේවා ඇවිල්ලා ටික දවසක් වෙනවා... ගොඩක් අය දන්නවා මේ ගැන. ඒ තමයි Facebook වල Login Approvals සහ Gmail වල 2-Step Verification කියන පහසුකම්. ඉතින් මේ පහසුකම් ඔබ සක්‍රීයකර ගත්තොත් ඔබ ගොඩක් ආරක්ශිතයි වගේම පාස්වර්ඩ් එක පිටස්තරයෙක් අතට පත් උනත් බයවෙන්න දෙයක් නෑ.

ඒවා ගැන ඒ ඇති. අද මම ඔයාලට කියන්න යන්නෙ අපගේ පාස්වර්ඩ් මැනේජ් කරන්න පුලුවන් විශ්වාසවන්ත හා ආරක්ෂිත දැනට තිබෙන ලෝකයේ තියෙන හොඳම Password Manager මෘදුකාංගයක් ගැන. ඒ තමයි LastPass Password Manager මෘදුකාංගය. මේක නොමිලේ සපයන මෘදුකාංගයක්. පහසුකම් පොඩ්ඩක් වැඩි සංස්කරණයක් අවුරුද්දකට ඩොලර් 12ක් වගේ පොඩි ගානක් දීලා ගන්නත් පුලුවන්. නමුත් මේ නොමිලේ දෙන සංස්කරණය අපිට අපේ ආරක්ෂාව සඳහා හොඳටම ප්‍රමාණවත්.

Lastpass බාවිතයේ තියෙන වාසි මොනවද කියලා සමහර විට ඔයාලට හිතෙන්න පුලුවන්. මම පහලින් ඔබට ලැබෙන ප්‍රධානම වාසි ටික දාන්නම්.

01.) පලවෙනි එක තමයි අපිට පාස්වර්ඩ් මතක තියාගන්න ඕන වෙන්නෙ නෑ. මොකද Lastpass අපේ පාස්වර්ඩ් මතක තියාගන්නවා. ඔබට මතක තියාගන්න වෙන්නෙ Lastpass සඳහා දෙන මාස්ටර් පාස්වර්ඩ් එක විතරයි. සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරද්දි මාස්ටර් පාස්වර්ඩ් එකට හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් දෙන්න, ඒ වගෙම ඒ පාස්වර්ඩ් එක හොඳින් මතක තියා ගන්න.

02.) දෙවනි වාසිය තමයි අපිට අපේ මොකක් හරි එකවුන්ට් එකකට ලොග් වෙන්න ගියාම යූසර්නේම් හා පාස්වර්ඩ් ටයිප් කර කර කාලය කන්න ඕන නෑ. AutoFill පහසුකම තියෙන නිසා එක ක්ලික් එකෙන් පාස්වර්ඩ් යූසර් නේම් තෝරලා දෙන්න පුලුවන්.

03.) තුන්වෙනි පහසුකම තමයි අපිට පාස්වර්ඩ් මතක තබා ගැනීමේ උවමනාවක් නැති නිසා එක් එක් එකවුන්ට් එක සඳහා එකිනෙකට වෙනස් පාස්වර්ඩ් ලබා දීමට හැකි වීම.

04.) තව ලැබෙන වාසියක් තමයි ඉතා ශක්තිමත් පාස්වර්ඩ් අපිට මේ මෘදුකාංගය බාවිතා කරලම සාදා ගන්න හැකි වීම.

මම හිතනවා ඔබට මේ ඉතාමත් වටිනා මෘදුකාංගය ගැන වැටහීමක් ලැබෙන්න ඇති කියලා. ඔබ එක පාරක් හරි මේ මෘදුකාංගය බාවිතා කරලා බලන්න. එතකොට ඔබට වැටහේවි වෙනස. එහෙනම් පහල ලින්ක් එකෙන් Lastpass වල අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න.



1. Have Strong Passwords, and Change them Regularly-

The first step you should take to protect your blog from being hacked is to have a password that is very strong. You’ll be surprised at how simple the password some people use is, and they end up complaining when they’re hacked.

Make sure your password doesn’t contain your name, address, or even date of birth. Use something nobody can ever associate with you, and don’t ever talk about your password to anybody. Also make sure you change your password regularly; like every 3-6 months, and you will be able to protect yourself from being trailed by a hacker.

2. Have More than One Admin Account-

It could be 3 or more, and it could be only two. It is very important not to have just one admin account. The reason for this is that the first thing an hacker will do once they hack your blog is to change your details, and you can protect yourself by taking control through your other admin account.

Another thing you should realize is that this technique is just as dangerous as it is helpful, so make sure you prepare yourself for this; the more admin accounts you have on your blog, the more routes an hacker can take to get to you. To protect yourself from this, make sure the username and passwords for all your admin accounts are so unique and different, so that it will be difficult for any hacker to take control upon getting to your blog.

3. Install Plugin that Monitors Your Files and Notify You of Changes Immediately- 
You can also tell your hosting to help you configure your server to notify you in case there is any change in any of your files at any time, or you can look for a plugin that makes this easy.

A lot of little changes happen to our blog every day, but the reality is that some of them shouldn’t be. It is important for you to make sure you don’t come to know about any of these changes lately, so make sure you regularly monitor your sever and wordpress installation for any changes.

4. Scan Every Theme and Plugin You Want to Install-

This is especially important if you download your themes and plugins from other websites online, or if you’re using cracked plugins and themes. You never know when a sleazy programmer will put a little code in your theme or plugin, or when that cracked software you’re downloading will be virus infected.
Don‘t just wait to get hacked before you realize this, so make sure you scan every theme and plugin you want to install on a regular basis; scan them with your own antivirus before you install them.

5. Back up Your Blog Regularly-

Don’t ever miss a day, because you never know when your blog will be hacked. One thing I have noticed in the hacking world is that, no matter how secure, there is nothing that cannot be hacked. Of course, you can invest time and effort into making your blog very secure, and you can even hire an expert to take care of this aspect. But the reality is, if a group of hackers dedicate their efforts to bring down your blog, it will only last a few hours at best.

The best thing to do in a situation like this is to back up your blog regularly. Have at least 2 plugins/
software that backs up your entire blog, and make sure you check regularly to ensure your files are properly backed up.

6. Use Different Passwords for Every Aspect of Your Website-

For every webmaster you can have up to 3 different username and passwords for your hosting, and these 3 passwords can make it easy for you to recover your website in the case that you’re hacked.


Photoshop Top Secret



 ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් ඔබ තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද? මම මේ අද ඔබට දෙන්න යන්නෙ මම දැකපු දැනට ලෝකයේ තිබෙන හොඳම ෆොටෝෂොප් ටියුටෝරියල් DVD සෙට් එක. අන්තර්ජාලයත් සමග නිතර ගනුදෙනු කරන ඔබට විවිධ අවස්ථා වලදි දකින්න ලැබිලා ඇති ඇස් අදහා ගත නොහැකි චායාරූප. සමහර විට ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති මෙවැනි ෆොටෝ කොහොම නිර්මාණය කරාද කියලා. එවැනි ෆොටෝ නිර්මාණය කරන්න බාවිතා කරන දැනට තිබෙන ප්‍රබලතම මෘදුකාංගය ෆොටෝෂොප් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.



Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop 





Adobe Dreamweaver CS6


With the release of Adobe Creative Suite CS6, Dreamweaver solidifies its role as the de facto tool of choice for anyone designing for the Web. Adobe Dreamweaver CS6: Visual QuickStart Guide uses a combination of task-based instruction and strong visuals to teach beginning and intermediate users how to create, design, and publish powerful, innovative Web sites with Dreamweaver. Leading technology authors Tom Negrino and Dori Smith take you step-by-step through the new features in Adobe Dreamweaver CS6, with completely revised sections on critical tools like styling pages with CSS and adding user interactivity with JavaScript dynamic elements. You'll also learn to take advantage of Dreamweaver's new ability to simultaneously design sites for a variety of screen sizes, including desktops, tablets, and mobile phones. If you're new to Dreamweaver and web design, you'll learn to create your first Web site, add text, style and lay out page content, manage styles, work with links, incorporate images, media, tables, forms, design site navigation, and so much more. If you're an experienced user, you'll find this a convenient reference to the new features of Dreamweaver CS6.