ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් ඔබ තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද? මම මේ අද ඔබට දෙන්න යන්නෙ මම දැකපු දැනට ලෝකයේ තිබෙන හොඳම ෆොටෝෂොප් ටියුටෝරියල් DVD සෙට් එක. අන්තර්ජාලයත් සමග නිතර ගනුදෙනු කරන ඔබට විවිධ අවස්ථා වලදි දකින්න ලැබිලා ඇති ඇස් අදහා ගත නොහැකි චායාරූප. සමහර විට ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති මෙවැනි ෆොටෝ කොහොම නිර්මාණය කරාද කියලා. එවැනි ෆොටෝ නිර්මාණය කරන්න බාවිතා කරන දැනට තිබෙන ප්‍රබලතම මෘදුකාංගය ෆොටෝෂොප් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop Photoshop







0 comments:
Post a Comment